News
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර තිබේ ...
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දියණියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ. ඔවුන් තිදෙනා ...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (5) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ...
කඳාන පොලීසිය ඉදිරිපිටදී අද (03) උදෑසන 10ට පමණ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථයක් ඉලක්ක කර ටී-56 ගිනිඅවියකින් ...
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද (05) ...
දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගිය පැරණිතම පුද්ගලයා ලෙස සැලකෙන තමිල් අජිත් කුමාර නොහොත් ...
ලුණුවිල ප්‍රදේශයේ තිබී පිරිමි පුද්ගල මළසිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මියගිය පුද්ගලයා ...
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය ...
සහල් හිඟයක් මවමින් වෙළෙඳපොළ තුළ මාෆියාවක් ඇති කිරීම වළක්වාලීම සඳහා ආණ්ඩුවට තීරණ ගැනීමට සිදුවන බව වෙළෙඳ වාණිජ හා ආහාර ...
දකුණු දිල්ලියේ අම්බෙඩ්කාර් නගර් අසල දක්ෂින්පූරිහි කුලියට ගත් මහල් නිවාසයක වායු සමීකරණ කාර්මිකයන් තිදෙනෙකු මියගොස් සිටියදී ...
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගත් අතර වනිඳු හසරංග කඩුලු 03 දවාගත්තේය. තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම හිමිව ඇති ඉලක්කය ලකුණු 249කි.
පේරුහි පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් එරට තිබූ වසර 3,500ක් පැරණි නගරයක් සොයාගෙන තිබේ. ඔවුන් පවසන්නේ මෙම ඉපැරණි ගම්මානය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results